(අපගේ මිල රු.150/=)
"Maya" Software භාවිතයෙන් ත්‍රිමාණ රූප නිර්මාණය කර ගැනීම සඳහා Gnomon Workshop මගින් නිර්මාණය කර ඇති වීඩියෝ tutorial පෙළකි. මෙහි වෙළුම් 4ක් ඇත. මෙම ඩීවීඩී පටය එහි 1වන වෙළුමයි.මෙම උපකාරක වීඩියෝ ඩීවීඩී පටය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීම සඳහා මෙම Link එක ඔබන්න.
ඔබ මෙම ඩීවීඩී පටය මිලදී ගැනීමට කැමැත්තේ නම් පහත සඳහන් ලිපිනයට 'මනි ඕඩරයක්' ඇමිණූ ලිපියක අවශ්‍ය මෘදුකාංගවල නම් සඳහන් කොට අප වෙත එවන්න.
G.D.E. Perera, 314, Weera Mawatha,Depanama, Pannipitiya.
